Posts

Showing posts from 2017

අලුත උපන් බබෙකුට තොප්පියක් ගොතමු

Image
අලුත උපන් බබෙකුට තොප්පියක්  ගොතමු 1  දම්වැල් 3 ක් ගොතන්න. පළමු දම්වැලට  සම්බන්ධ කර රවුම්ක් සාදාගන්න. 1 . වටය රවුම තුලට බාග තුන්පට පිරවිලි 8 පුරව ගන්න රවුම සම්බන්ද කර ගන්න. 2 . වටය දම්වැල් 2 ගොතන්න.. ‍1 දම්වැලකට බාග තුන්පට පිරවිලි 2 ගානේ 16 පුරවගන්න. 3 . වටය දම්වැල් 2 ගොතන්න .. පලවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 2 පුරවගන්න..දෙවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න...මේ රටාවට අවසානය තෙක් රවුම පුරව ගන්න...රවුම සම්බන්ද කරන්න.. 4 . වටය දම්වැල් 2 ගොතන්න .. පලවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න... දෙවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න...  3  දම්වැලට බාග තුන්පට පිරවිලි 2 පුරවගන්න    මේ රටාවට අවසානය තෙක් රවුම පුරව ගන්න...රවුම සම්බන්ද කරන්න.. 5. වටය දම්වැල් 2 ගොතන්න .. පලවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න... දෙවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න...  3  දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න...  4  දම්වැලට බාග තුන්පට පිරවිලි 2 පුරවගන්න... මේ රටාවට අවසානය තෙක් රවුම පුරව ගන්න...රවුම සම්බන්ද කරන්න.. පිරවිලි වැඩිකිරී

මූලික ගෙතුම් ක්‍රම

Image
ගෙතුම් කලාව ගැන මුල සිට ඉගෙන ගනිමු  ගෙතුම් කලාව ගැන මුල සිට ඉගෙන ගන්න මාත් එක්ක එකතු වෙන්න යාලුවනේ.... මගේ YOUTUBE CHANNEL එක හා එකතු වෙන්න... ... මගේ VEDIO බලලා LIKE කරන්න ......... යාලුවෝ එක්ක SHARE කරන්න... fb