අලුත උපන් බබෙකුට තොප්පියක් ගොතමු
අලුත උපන් බබෙකුට තොප්පියක් ගොතමු 1 දම්වැල් 3 ක් ගොතන්න. පළමු දම්වැලට සම්බන්ධ කර රවුම්ක් සාදාගන්න. 1 . වටය රවුම තුලට බාග තුන්පට පිරවිලි 8 පුරව ගන්න රවුම සම්බන්ද කර ගන්න. 2 . වටය දම්වැල් 2 ගොතන්න.. 1 දම්වැලකට බාග තුන්පට පිරවිලි 2 ගානේ 16 පුරවගන්න. 3 . වටය දම්වැල් 2 ගොතන්න .. පලවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 2 පුරවගන්න..දෙවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න...මේ රටාවට අවසානය තෙක් රවුම පුරව ගන්න...රවුම සම්බන්ද කරන්න.. 4 . වටය දම්වැල් 2 ගොතන්න .. පලවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න... දෙවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න... 3 දම්වැලට බාග තුන්පට පිරවිලි 2 පුරවගන්න මේ රටාවට අවසානය තෙක් රවුම පුරව ගන්න...රවුම සම්බන්ද කරන්න.. 5. වටය දම්වැල් 2 ගොතන්න .. පලවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න... දෙවෙනි දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න... 3 දම්වැලට බාග තුන්පට පිරවිලි 1 පුරවගන්න... 4 දම්වැලට බාග තුන්පට පිරවිලි 2 පුරවගන්න... මේ රටාවට අවසානය තෙක් රවුම පුරව ගන්න...රවුම සම්බන්ද කරන්න.. පිරවිලි වැඩිකිරී