වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු - part 1

වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු
Crochet Valentain Teddy Bear
Part 1


1). Magic ring එකට දෙපට පිරවිලි 6ක් පුරව ගන්න.
2). එකකට 2ගනේ දෙපට පිරවිලි පුරවගන්න.පිරවිලි ගනන 12යි.

3). දෙපට පිරවිලි 1යි .දෙපට පිරවිලි 2යි.මේ රටාවට වටයම පුරව ගන්න.පිරවිලි ගණන 18

4). දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 2යි..මේ රටාවට වටයම පුරවගන්න.පිරවිලි ගණන 24යි

5). දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 2යි..පිරවිලි ගණන 30

6). දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 2යි..මේ වටයේ සම්පූර්ණ පිරවිලි ගණන 36

7) . දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 1යි.දෙපට පිරවිලි 2යි..සම්පුර්ණ පිරවිලි ගණන 42

8) . එකකට එක ගානේ දෙපට පිරවිලි 13 පුරව ගන්න..ඉලග පිරවිල්ලට දෙපට පිරවිලි 2ක් පුරවගන්න..මේ රටාවට මේ වටය පුරවගන්න..පිරවිලි ගනන 45

9 - 16 ) . දෙපට පිරවිලි වට 8 ක් ගොතා ගන්න..

17) . දෙපට පිරවිලි එකකට එක ගානේ 13ක් ගොතා ගන්න.ඊලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට වටයම ගොතා ගන්න පිරවිලි ගණන 42

18) . දෙපට පිරවිලි එකකට එක ගානේ 5ක් ගොතා ගන්න.ඊලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..පිරවිලි ගණන 36

19) .දෙපට පිරවිලි එකකට එක ගානේ 4ක් ගොතා ගන්න..ඊලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න...වටයේ පිරවිලි ගණන 30

20) . දෙපට පිරවිලි එකකට එක ගානේ 3ක් ගොතා ගන්න..ඊලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..වටයේ පිරවිලි ගණන 24

21) .දෙපට පිරවිලි එකකට එක ගානේ 2 පුරවගන්න.ඊලගට දෙපට් පිරවිලි 2ක් එකට එකතු කරන්න..පිරවිලි ගණන 18

22). දෙපට පිරවිලි එකකට එක ගානේ 4ක් පුරවගන්න.ඊලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..පිරවිලි ගණන 15

23) . දෙපට පිරවිලි එකකට 2ගානේ වටෙම පුරව ගන්න..පිරවිලි ගනන 30

දැන් ඔලුව කොටස කරගෙන ඉවරයි ..පැඩින් පුරවගෙන ඔලුව කොටස ලස්සනට හැඩයට සකසා ගන්න.



Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු