ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු part 2/2

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු -
 Crochet jersey Pant Sinhala
part 2/2  

දම්වැල් 3 ගොතා කකුල ගෙතිම සදහා තුන්පට පිරවිලි 32ක් ගොතා ගන්න.
පිරවිලි 32ක් ගොතා මුලින් පටන් ගත් දම්වැල් 3ට සම්බන්ද කරගන්න.
මේ ව්දියට තුන්පට පිරවිලි 32 ගානේ වට 7ක් ගොතා ගන්න.
කකුලේ අවසානය ගොතා ගැනිමට දම්වැල් 3ක් ගොතා ගන්න.

1 වටය

දෙපට පිරවිලි 2ක් එකට එකතු කර ගන්න.ඊලගට දෙපට පිරවිල්ලක් පුරව ගන්න.
මේ විදියට එක වටයක් ගොතා ගන්න.

2 වටය

1 දම්වැලකින් පටන් අරගෙන දෙපට පිරවිලි වටෙටම පුරව ගන්න.

3 වටය

1 දම්වැලකින් පටන් අරගෙන දෙපට පිරවිලි වටෙටම පුරව ගන්න.

මේ විදියට දෙවෙනි කකුලත් ගොතා ගන්න.





Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු