වැලන්ටයින් ටෙඩි බෙයා Part 5

වැලන්ටයින් ටෙඩි බෙයා
Crochet Valentine Teddy Bear 
 Part 5


ටෙඩ් බෙයාගේ අත කොටස ගොතා ගන්නේ කොහොමද බලමු..

1) . Magic Ring එකකින් පටන් අරගෙන එයට දෙපට පිරවිලි 6ක් පුරව ගන්න.

2) . එකකට දෙක ගානේ දෙපට පිරවිලි  12ක් පුරවගන්න .

3) . දෙපට පිරවිලි එකකට එක ගානේ 3ක් ගොතගන්න.ඊලග දම්වැලට දෙපට පිරවිලි 2ක් පුරවගන්න..මේ රටාවට වටයම ගොතාගන්න.

4) . දෙපට පිරවිලි එකකට එක ගානේ එක වටයක් ගොතා ගන්න.

5) . දෙපට පිරවිලි එකකට එක ගානේ 3ක් ගොතාගන්න.දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට වටය සම්පුර්ණ කරගන්න..

6) . දෙපට පිරවිලි එකකට එක ගානේ වටයක් ගොතා ගන්න.

7) . දෙපට පිරවිලි එකකට එක ගානේ 4ක් ගොතා ගන්න..දෙපට පිරවිලි 2ක් එකට ර්කතු කරන්න..වටයම මේ රටාවට ගොතා ගන්න..

8 - 16 ) .දෙපට පිරවිලි එකකට එක ගානේ ගොතා ගන්න වට 9ක්

පැඩිං පුරව ගන්න..



Comments

Post a Comment

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු