වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු Part 4.

වැලන්ටයින් ටෙඩි බෙයා ගොතමු 
Crochet Valentain TeddyBear 
part 4.


6) .දෙපට පිරවිලි back loop එකෙන් වටයක් ගොතා ගත්තාට පස්සේ ආපසු දෙපට පිරවිලි වටයක් ගොතා ගන්න ..(back loop එකෙන් නෙවෙයි loop දෙකම අල්ලලා ගොතා ගන්න)

7) .දෙපට පිරවිලි එකකට එක ගානේ 11 ගොතාගන්න.දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට වටයම ගොතා ගන්න.

8) . දෙපට පිරවිලි එකකට එක ගානේ 4ක් ගොතාගන්න.දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..වටයම සම්පුර්ණ කරගන්න මේ රටාවට

9) . දෙපට පිරවිලි එකකට් එක ගානේ වටයක් ගොතා ගන්න.

10) . දෙපට පිරවිලි එකකට එක ගානේ 3ක් ගොතා ගන්න.දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ වටයේ රටාව

11) . දෙපට පිරවිලි එකකට එක ගානේ 6ක් ගොතා ගන්න දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න..මේ රටාවට මේ වටය සම්පුර්ණ කර ගන්න.

12 - 19 ) .දෙපට පිරවිලි එකකට එක ගානේ වට 9ක් ගොතාගන්න..

17 වෙනි පේලිය ලගට වෙනකන් පැඩිං පුරව ගන්න..

ඉන්පසු ගොතා ගත් කකුලේ කොටස් දෙකම අල්ලා දෙපට පිරවිලි පේලි 2ක් ගොතා ගන්න...



Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු