ළදරු ජර්සියක් ගොතමු PART 1

ළදරු ජර්සියක් ගොතමු.

Crochet Baby Jersy 
Part 1/4

5 වටය

දම්වැල් 3 ගොතා අනික් පැත්ත හරවගන්න .
තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 2 යි...(පලමුව ගෙතු දම්වැල් 3 එක පිරවිල්ලක් ලෙස ගැනේ..එවිට පිරවිලි 6 යි )
ආපසු තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 ,තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 2 යි..මේ රටාවට අවසානය වෙන තෙක් ගොතා ගන්න..

6 වටය

දම්වැල් 3 ගොතා අනික් පැත්ත හරවගන්න .
තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 ,තුන්පට පිරවිලි 1  , තුන්පට පිරවිලි 2 යි...(පලමුව ගෙතු දම්වැල් 3 එක පිරවිල්ලක් ලෙස ගැනේ..එවිට පිරවිලි 7 යි )
ආපසු තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 ,තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 2 යි..මේ රටාවට අවසානය වෙන තෙක් ගොතා ගන්න..

7 වටය

දම්වැල් 3 ගොතා අනික් පැත්ත හරවගන්න .
තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 2 යි...(පලමුව ගෙතු දම්වැල් 3 එක පිරවිල්ලක් ලෙස ගැනේ..එවිට පිරවිලි 6 යි )
ආපසු තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 ,තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1  , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 2 යි..මේ රටාවට අවසානය වෙන තෙක් ගොතා ගන්න..

ජර්සියේ කර කොටසයි මේ අපි ගොතා ගත්තේ...

Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු