ළදරු සපත්තුවක් ගොතමු PART 2/2

ළදරු සපත්තුවක් ගොතමු
Crochet Pumking Shoe Sinhala
Part  2/2


1)  කොටස් දෙක එකට තබා දෙපැත්ත මසා ගත් පසු ඉදිරිපස කොටස (කුඩා කොටස)     රැලි කර ගත යුතුයි.

 2)  උඩට ඉලිප්පුනු දාර එකිනෙකට එකතු කරමින් උඩිනුත් යටිනුත් රැලි කර ගත යුතුයි.
අවසානයේ යටින් රැලි කරගත් කොටස සමගම ඉදිරියට මසා ගෙන අඩිය සකස් කර ගත යුතුයි...

3)  Vedio එකේ දැක්වෙන අකාරයට උඩ කොටස නවා ගෙන සපත්තුව සාදා ගන්න.
අවසානයේ සපත්තුව ඉදිරිපස කොටස , රැලි කරකත් කොටස සහ අනික් කොටස අල්ලා හොදින් තඩ කොට මැස්මක් දාමා ගෙන සපත්තුව හැඩ කර ගන්න.
ඔබට කැමති ලෙස මලක් හෝ ඕනම දෙයක් එක් කොට සපත්තුව හැඩ කර ගන්න..
අවශය නම් දම්වැල් ගොතා පටියක් සකසාගෙන ලේස් එකක් විදියට සපත්තුවට සම්බන්ද කර තවත් හැඩ කර ගන්න.


Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු