ළදරු ජර්සියක් ගොතමු PART 1

ළදරු ජර්සියක් ගොතමු 
Crochrt Baby Jersey Sinhala 
Part 1/4

ළදරු ජර්සියේ කර කොටස ගෙතිමේදි වට 7ක් ගොතා ගත යුතුයි..
එම රටාව එකින් එක වැඩි කරමින් ගොතා ගත යුතුයි.
එහිදි හරියට නිවැරදිව මෙම රටාව පිරවිලි කරගත යුතුයි..එසේ නැති උවහොත් ජ්ර්සිය ඇද වී නියමිත හැඩයට ලස්සනට එන්නේ නැති වෙන්න පුලුවන්..

1 වටය

පිරවිලි ගණන 44

2 වටය

පිරවිලි ගණන 55

3 වටය

පිරවිලි ගණන 66

4 වටය

පිරවිලි ගණන 77

5 වටය

පිරවිලි ගණන 88

6 වටය

පිරවිලි ගණන 99

7 වටය

පිරවිලි ගණන 110

මේ විදියට ගනන් කරමින් වට 7 ගොතා ගන්න.


Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු