FAN STICH හැදින්වීම

ළදරු ජර්සියක් ගොතමු.
Crochet Baby Jersey Sinhala 
Part 2/4

අපි දැන් කද කොටස ගොතාගමු..

එ සදහා අපි අලුත් ගෙතුම් ක්‍රමයක් යොදා ගන්නවා..අලංකාර ගෙතුම් ක්‍රමයක්..මෙම ගෙතුම් ක්‍රමයේ නම Fan Stich..අවානක හැඩයක් ගන්න නිසා මෙයට Fan Stich කියනවා වෙන්න පුලුවන්..දැන් අපි බලමු මේ ෆැන් ස්ටිච් එක ගොතා ගන්නේ කොහොමද කියලා..
Fan Stich එකෙදි අපි පිරවිලි පුරවන්නේ එකම දම්වැලට එවිට තමා අපිට එ හැඩය ගන්න පුලුවන්...


තුන්පට පිරවිලි 2 ගොතා 1 දම්වැලක් ගොතා නැවත තුන්පට පිරවිලි 2ක් පිරවිමෙන් අපිට Fan Stich එක ගොතා ගන්න පුලුවන්..එකම දම්වැලට තමා මෙ පිරවිලි කර ගන්නේ...දැන් අපි බලමු මේ පිරවිල්ලෙන් කොහොමද අපේ ජර්සියේ කද කොටස ගොතා ගන්නේ කියලා.


Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු