ළදරු ජර්සියක් ගොතමු PART 1

ළදරු ජර්සියක් ගොතමු
Crochet Baby Jersey sinhala
Part 1/4

පළමුව දම්වැල් 45ක් ගොතාගන්න

1 වටය

දෙවෙනි දම්වැලේන් පටන් අරගෙන දෙපට පිරවිලි 44ක් පුරවගන්න.

2 වටය

දම්වැල් 3ක් ගොතා අනික් පැත්ත හරවගන්න.
මේ දම්වැල් 3ත් එක පිරවිල්ලක් ලෙස ගනන් කරනවා.
තුන්පට පිරවිලි 1 ,  තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 2 යි.(පලමුව ගෙතු දම්වැල් 3 සමග තුන්පට පිරවිලි 3 යි )
ආපසු තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි  2 .. මේ රටාවට අවසානය වෙන තෙක් ගොතා ගන්න.

3 වටය

දම්වැල් 3ක් ගොතා අනික් පැත්ත හරවගන්න .
තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට  පිරවිලි 2 යි. ( පලමුව ගෙතු දම්වැල්  3 සමග තුන්පට පිරවිලි 4 යි )
ආපසු තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1, තුන්පට පිරවිලි 2 ...මේ රටාවට අවසානය වෙන තෙක් ගොතා ගන්න..

4 වටය

දම්වැල් 3ක් ගොතා අනික් පැත්ත හරවගන්න .
තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 2යි...(පලමුව ගෙතු දම්වැල් 3 සමග තුන්පට පිරවිලි 4 යි )
ආපසු තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි 1 , තුන්පට පිරවිලි  2 .. මේ රටාවට අවසානය වෙන තෙක් ගොතා ගන්න.




Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු