ළදරු ජර්සියක් ගොතමු PART 3/4

ළදරු ජර්සියක් ගොතමු
 Crochet Baby Jersey
 Part 3/4

අපි දැන් බලමු ජර්සියේ අතේ අවසානය කරගන්නේ කොහොමද කියලා.

1 වටය

දම්වැලකින් පටන් අරගෙන දෙපට පිරවිලි වටෙටම ගොතාගන්න.

2 වටය

1 දම්වැලක් ගොතලා පටන් ගන්න.
දෙපට පිරවිලි 3 ගොතන්න.
ඉලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න.
මේ රටාවට අවසානය තෙක් ගොතා ගන්න.

3 වටය

1 දම්වැලක් ගොතලා පටන් ගන්න.
දෙපට පිරවිලි 2ක් ගොතන්න.
ඉලගට දෙපට පිරවිලි 2ක් එකට එකතු කරන්න.
මේ රටාවට අවසානය තෙක් ගොතා ගන්න.
ඔබට අවශය නම් පමනක් 3 වටය වගේ තව වටයක් ගොතා ගන්න.


Comments

Popular posts from this blog

ළදරු ජර්සියට ගැළපෙන කලිසමක් ගොතමු. PART 1/2

අලුත උපන් දියණියට සපත්තුවක් ගොතමු